Buttons (2019) Sinhala Subtitles //run instantly and then goes after (setTimeout interval)

Buttons (2019) Sinhala Subtitles

Buttons (2019) Sinhala Subtitles



Buttons (2019) Sinhala Subtitles


ආව ඔබල උපසිරසිය බාගන්න




මුලින්ම කියන්න ඕනෙ අපේ වෙබ් අඩවියෙ උපසිරසි හදල තියෙන්නෙ ගූගල් ට්‍රාන්ස්ලේට් නෙමෙයි හැබැහි ට්‍රාන්ස්ලේට් ෆයිල් තමයි. අපි හදල තියෙනව බාෂා ට්‍රාන්ස්ලේට් එන්ජින් එකක් ඒකෙන් තමයි මේ උපසිරසි ට්‍රාන්ස්ලේට් කරල තියෙන්නෙ මේ ට්‍රාන්ස්ලේට් සිංහල උපසිරසි අතින් හැදුව වගේමයි හුගක්ම සමානයි. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරල ඔයා බලන්න කැමතිනම් ඔයාලට ඕනෙ ඕනෙම ෆිල්ම් එකකට උපසිරසි ඕනෙ තරම් ගේන්න පුළුවන් ඒ වගේම කියන්න ඕනෙ ඔයාල කැමති නැත්නම් නරක වචන පාවිච්චි කරන්නෙ නැතුව වෙබ් සයිට් එකෙන් අයින්වෙලා ඉන්න. ඕනෙම ටීවී ශොව් එකක උපසිරසි අපි ගේනව ඔයාල කැමති ඒවතියෙනව නම් ඉල්ලන්න.

මේ වෙබ් අඩවිය වැඩ නොකරන ඕනෙම වෙලාවක https://sinhalamoviedownloadfree.blogspot.com වෙබ් අඩවියෙන් උපසිරසි බාගන්න පුළුවන් කම තියෙනව .ඔයාල සබ්ටයිටල් එකක් ඉල්ලනවනම් මතක ඇතුව ඒකෙ ඉංග්‍රීසි උපසිරසිය දෙන්න බලන්න. මොකද හරිම ඉංග්‍රීසි උපසිරසිය අපිට ඕනෙ ඒක ට්‍රාන්ස්ලේට් කරපු එකක් නම් හරියට සිංහලයට ගන්න අමාරුයි. ෆිල්ම් වල නම් ලින්ක් දෙන්න ඕනෙ නෑ ටීවී සීරියස්

 එකක සම්පූර්ණයෙන්ම උපසිරසි ඉල්ලද්දි ඉංග්‍රීසි උපසිරසි සේරම බාල zip ෆයිල් එකක් හදල googledrive අප්ලෝඩ් කරල ලින්ක් එක කමෙන්ට් කරන්න. උපසිරසි බාන්න සබ්සෙන්ස් වෙබ්සයිට් එක බාවිතා කරන්න. එහෙමත් නැත්නම් ඕපන්සබ්ටයිටල් වෙබ්සයිට් එක බාවිතා කරන්න. මෙහෙම උපසිරසි අපිට එවන්න ඕනෙ කලින් නිකුත් වුන සම්පූර්ණ ටීවී සීරියස් එකක් ඉල්ලනවනම් විතරයි. අලුතින් එන ඒවට අපි එපිසෝඩ් එකෙන් එකට උපසිරසි ගේනව.




0 Comments