Grand Isle (2019) Sinhala Subtitles //run instantly and then goes after (setTimeout interval)

Grand Isle (2019) Sinhala Subtitles

Grand Isle (2019) Sinhala Subtitles





මෙතනින් බාගන්න


ඔන්න යාලුවනේ කිව්ව වගේම උපසිරසි අරගෙනනාව. උපසිරසිය හදන්න වුන මහන්සියට ඇගිලිත රිදෙනව. ඒ මහන්සිය යන්න එක්ක කමෙන්ට් එකක් දාල අපිව දිරිමත් කරන්න . උපසිරසියක් අලුත්න් දාපු ගමන් දැනගන්න මතක ඇතුව සබ්ක්‍රයිබ් කරල තියාගන්න. සබ් කරන ගාන වැඩි වෙන්න වැඩි වෙන්න උපසිරසි ගේන ගානත වැඩි වෙනව

කතාව ගැන මං හියන්න යන්නෙ නෑ හැබැයි නියම හ්ඔඔර්ර් ෆිල්ම් එකක් කියන්න ඕනෙ. දැන් දවසට ෆිල්ම් 10ක් 20 ක් රිලීස් වෙන කාලෙනෙ .. ඒක හින්ද හොද ෆිල්ම් එක මොකක්ද කියල හොයාගන්නත අමාරුයි. හැබැයි මේක නම් බලන්නම ඕනෙ එකක්



0 Comments