Ring Ring (2019) Sinhala Subtitles //run instantly and then goes after (setTimeout interval)

Ring Ring (2019) Sinhala Subtitles

Ring Ring (2019) Sinhala Subtitles






දවසක් විතර ගියා උපසිරසිය හදන්න ඉතින් ඔයාල කමෙන්ට් එකක් නොදා අහක බලාගෙන ඩව්න්ලෝඩ් කරල යන්න එපා . උපසිරසිය හැදුවට ඔයාලට දෙන්න පුළුවන් එකම දේ අපිව සබ්ක්‍රයිබ් කරන එක වෙබ්සයිට් එකේ සබ්ක්‍රයිබ් කරන්න තැන් දීල තියෙනව ඉතින් එහෙම කලොත් ඔයාලට අලුත් උපසිරසියක් දැම්ම ගමන් දැනගන්න පුළුවන් . කියන්න ඕනෙ යාලිවනේ සයිට් එකේ අප්ඩේට් එකක් කරන්න ඉන්නෙ අපි උපසිරසි ගේන එක නතර කරල උපසිරසිය ෆිල්ම් එකට අමුනලම 720p 480p සයිස් වලින් ගේනව. ඉතින් ඔයාල උපසිරසිය බානව වෙනුවට ෆිල්ම් එකම මේකෙන් බාගන්න තමයි වෙන්නෙ. අපි හදන උපසිරසි විතරයි ගේන්නෙ ට්‍රාන්ස්ලේට් උපසිරසි ගේන්නෙ නෑ . ඉතින් දිගටම අපිත් එක්ක ඉන්න

මේ කතාව ගැන කියනවනම් මේ හොල්මන් කතාවක් . රින්ග් රින්ග් කියල දාල තිබ්බට title එකට නම් ෆිල්ම් එක ගැලපෙන්නෙ නෑ. ඒත් පට්ට කතාව කොමඩි හොර්ර් සවයිවර් මේ සේරම ෆිල්ම් එකේ තියෙනව. නියම ශෝර්ට් හොර්ර් ෆිල්ම් එකක් 


0 Comments