Serengeti S01 E02 Sinhala Subtitles //run instantly and then goes after (setTimeout interval)

Serengeti S01 E02 Sinhala Subtitles

Serengeti S01 E02 Sinhala Subtitles







සෙරෙන්ගෙටි දෙවෙනි කොටස ඔන්න අරගෙන ආව පලවෙනි කොටස වගේම මේක ත්‍රසය කුතුහලය පිරිල තියෙන්නෙ. සාබායි එයාගෙ සිංහ පවුලටයි බකාරියි එයාගෙ වදුරු පවුලටයි ටොම්බෝයි එයාගෙ අලි පවුලටයි ලොකු අබියෝගවලට මුහුන දෙන්න වෙනව. එයාල හැමෝගෙම ජීවීත පරීක්ෂා කරනව. අපේ කතාවට අලුත පවුලක් එකතු වෙන්නෙ මේ අතරෙ ඒ තමා චීට පවුල. පලවෙනි කොටස බැලුවෙ නැත්නම් ඔයාලට මේ කියන ඒව තේරෙන්නෙ නෑ . ඒ කොටසත බලාගෙන එන්නකො

0 Comments